FAST NEWS

24×7 Around the Globe

ලෝටස් වටරවුම තාවකාලිකව වැසෙයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විරෝධතාවක් හේතුවෙන් ගාලුමුවදොර පාර ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය සදහන් කරයි.