FAST NEWS

24×7 Around the Globe

දකුණූ පළාත් සභාව විසුරුවිමේ ගැසට් නිවේදනයට අත්සන් තැබෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි දකුණු පළාත් සභාව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට දකුණු පළාත් සභා ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා අත්සන් තබා තිබේ.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ආ ව්‍යවස්ථාවේ 8 වැනි ජේදය අනුව එය සිදු කෙරේ.
දකුණු පළාත් සභාවේ නිල කාලය ඊයේ (10) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් විය.