FAST NEWS

24×7 Around the Globe

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නව කොමසාරිස්වරයෙක් පත්වෙයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස නදුන් ගුරුගේ මහතා පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත.
ඒ මහතා මෙතෙක් කටයුතු කළේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස් ජනරාල්වරයා ලෙසයි.