FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන මිල කමිටුව අද (10) රැස්වෙයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාසයකට වතාවක් ඉන්ධන මිල සූත්‍රයට අනුව සිදුකරනු ලබන මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණය කරන කමිටුව අද (10) යළි රැස්වීමට නියමිතව ඇත. 
කෙසේ වෙතත් එළඹෙන අවුරුදු සමය වෙනුවෙන් අද දිනයේදී ඉන්ධන මිලේ වෙනසක් සිදු නොවනු ඇති බවයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ.