FAST NEWS

24×7 Around the Globe

වැල්ලේ සාරංග මත්කුඩුත් සමග STF අත්අඩංගුවට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මධුෂ් සහ කංජිපානි ඉම්රාන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සාරංග ප්‍රදීප් නොහොත් වැල්ලේ සාරංග ලක්ෂ 15 ක මත් කුඩු සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 
පොලීසිය පැවසුවේ මෝදර ප්‍රදේශයේදි සැකකරු අත්අඩංගුවට ගත් බවයි.