FAST NEWS

24×7 Around the Globe

හෙද වර්ජනය අවසන් වෙයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙද , පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය ඊයේ (08) පෙරවරුවේ ආරම්භ කළ වර්ජනය අද (09) පෙරවරු 8 ට අවසන් කෙරුණි.
උසස්වීම් සහ වැටුප් විෂමතා ඇතුළු කරුණු 10ක් මුල් කර ගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වූ අතර මේ හේතුවෙන් රෝහල් රැසක කටයුතුවලට බාධා එල්ල වූ බව වාර්තා වෙයි.