FAST NEWS

24×7 Around the Globe

බන්දුල ගුණවර්ධන අල්ලස් කොමිසම හමුවට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන අද (08) අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියේය.
ඒ , මන්ත්‍රීවරයාට එරෙහිව එම කොමිසම හමුවේ ගොනුකර ඇති පැමිණිල්ලකට අදාළ පරීක්ෂණ කඩිනම් කරන ලෙස ඉල්ලීමට බව වාර්තා වන අතර පසුගිය ආණ්ඩුව සමයේ ඉදිකරන ලද මහින්දෝදය විද්‍යාගාර ඉදිකිරීමේදී මූල්‍ය වංචා සිදුව ඇති බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් මීට පෙර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පැමිණිල්ලක් ද ගොනුකර ඇත.