FAST NEWS

24×7 Around the Globe

අධිවේගි මාර්ගවල ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උත්සව සමයේදි අධිවේගී මාර්ගවල විශාල වාහන සංඛ්‍යාවක් ගමන් ගන්නා නිසා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇති බව අධිවේගි මාර්ග නඩත්තු හා මෙහෙයුම් ඒකකය සඳහන් කරයි.
මාර්ග තදබදය අවම කිරීමට අතිරේක් දොරටු විවෘත කළ බවත් කාර්මික දෝෂයන්ට ලක්ව වාහන ඉවත් කිරීමට කිලෝමීටර් 30න් 30ට වාහන යොදවා ඇති බවත් එම ඒකකය වැඩිදුරටත් පැවැසීය.