FAST NEWS

24×7 Around the Globe

හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා දීප ව්‍යාප්ත වර්ජනයක…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය අද (08) පෙරවරු 7.00 හෙට (09) පෙරවරු 8.00 දක්වා දීප ව්‍යාප්ත වර්ජනයක නිරත වෙයි.
මේ සදහා වෘත්තීය සමිති 16ක් එක්ව සිටින අතර , උසස්වීම් සහ වැටුප් විෂමතා ඉවත් නොකිරීම ඇතුළු ඉල්ලීම් 10ක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරනු ඇත.
මේ අතර, සිය වෘත්තීය ගැටලුවලට විසදුම් ඉල්ලා දිවයින පුරා සංවර්ධන නිලධාරීන් ද අද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙයි.