FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශ රැසකට අදත් දැඩි උණුසුම් කාළගුණයක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (07) දිනයේදීත් වයඹ හා උතුරු මැද පලාත්වලත් , කොළඹ, ගම්පහ, මන්නාරම , වව්නියාව , මුලතිව් , අනුරාධපුර සහ මොණරාගල දිස්ත්‍රික්වලත් දැඩි උණුසුම් කාළගුණයක් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද මධ්‍යහන 12 . 11 ට නල්ලූරුව , බැල්ලපිටිය , බෝතලේ, කහවත්ත, කදුරුගල්ල, කෝන්කැටිය , හබැස්ස සහ දොඹගහවෙල යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.