FAST NEWS

24×7 Around the Globe

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මිරිස්වත්ත මංසන්දියේදී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙන බව පොලිසිය සදහන් කරයි.