FAST NEWS

24×7 Around the Globe

ETI තැන්පත්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකරයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ETI තැන්පත්කරුවන්ගේ ස්වාධීන සංගමය විසින් අද (04) තම තැන්පතු මුදල් යළි ලබාදීමට කටයුතු නොකිරීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරනු ලැබීය.
මෙහි වගඋත්තරකරුවන් ලෙස ETI ආයතනය, ශ්‍රී ලංකා මහබැංකුව ඇතුළු පාර්ශව කිහිපයක් නම් කර ඇත.