FAST NEWS

24×7 Around the Globe

අරලියගහ මන්දිරයේ රාජකාරියේ නිරතව සිටි සෙබලෙක් දිවි නසාගනී…


(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අරලියගහ මන්දිරයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට රාජකාරියේ නිරතව සිටි විශේෂ කාර්ය බලකායේ සෙබලෙකු සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය පවසයි.
31 හැවිරිදි මෙම සෙබළා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වී ඇත.
මොහු සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.