FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව අවට විරෝධතා පා ගමනට පොලිසියෙන් කඳුළු ගෑස් (update)

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පාර්ලිමේන්තු වටරවුම අසල විරෝධතාවයේ නිරතවු සරසවි සිසුන් විසුරුවාහැරීමට පොලිසිය විසින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ.
…………………………………………………………………………………………………………………………………………………………………
(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සබරගමු සරසවි සිසුන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය වසා දමා ඇති බව පොලිසිය පවසයි.
සමාජ විද්‍යා පීඨයට සිසුන් බඳවා ගැනීමේ ගැටළුවට විසඳුම් ඉල්ලා මොවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වෙයි.