FAST NEWS

24×7 Around the Globe

පැය 48 ක දුම්රිය වර්ජනයකට සැරසෙයි..

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – අප්‍රේල් 09 වැනිදා මධ්‍යම රාත්‍රි සිට පැය 48ක අඛණ්ඩ දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
වැටුප් විෂමතා ඉවත් නොකිරීමට විරෝධය දක්වමින් මෙම වර්ජනය සිදුකිරීමට නියමිත බව එම සංගමය කියයි.