FAST NEWS

24×7 Around the Globe

නුගේගොඩ රෝයල් ඉන්ස්ටිටියුට් පාසල අත්හිටුවීමට නියෝග…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නුගේගොඩ රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසල වසා දැමීමට නියෝග නිකුත් කර ඇති බව වාර්තා වේ.