FAST NEWS

24×7 Around the Globe

පරාජයට පත් වු වැය ශිර්ෂ වෙනුවෙන් සභානායකගෙන් බිලියන 287 ක පරිපුරකයක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 අයවැය කාරක සභා අවස්ථා විවාදයේදි පසුගිය 28 වැනිදා පරාජයට පත්වු මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය හා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වැය ශිර්ෂ වෙනුවෙන් බිලියන 287 ක පරිපුරකයක් සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් අද (03) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට වෙත මෙම පරිපූරක ඇස්තමේන්තු ඉන් අනතුරුව යොමු කෙරේ.