FAST NEWS

24×7 Around the Globe

දිමුත් කරුණාරත්නට ක්‍රිකට් ආයතනයෙන් දඩයක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නට ඇමරිකානු ඩොලර් 7500 ක දඩයක් නියම කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
බිමතින් රිය පදවා අනතුරක් කිරිමෙන් ක්‍රීඩක කොන්ත්‍රාත්තුව කඩ කිරිමේ චෝදනාව මත මෙම දඩය නියම කර ඇති බව ක්‍රිකට්‌ ආයතන පවසයි