FAST NEWS

24×7 Around the Globe

ඉන්දු – පාකිස්ථාන වෙඩි හුවමාරුවකින් පාකිස්ථාන සෙබලුන් 03 ක් මරුට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ඉන්දීයා හා පාකිස්ථාන හමුදා කණ්ඩායම් අතර කාශ්මීර දේශ සීමාවේ අද (02) සිදුවු වෙඩි හුවමාරුවකින් පාකිස්ථාන සෙබලුන් තිදෙනෙක් මීයගොස් ඇති බව අල්-ජසිරා පුවත් වෙබ් අඩවිය වාර්තා කර සිටියි.
මෙ බව පාකිස්ථාන ආරක්ෂක අංශ විසින් ප්‍රකාශ කර ඇති බව වෙබ් අඩවිය වාර්තා කර ඇත.
අල්-ජසිරා පුවතට >>>>>  (https://www.aljazeera.com/news/2019/04/pakistan-soldiers-killed-fresh-india-border-clashes-190402073543615.html