FAST NEWS

24×7 Around the Globe

යුගදනවි බලාගාරයේ ඡනන යන්ත‍්‍රයක් අක‍්‍රීය වෙයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්ධන තොග අවසන් වීම හේතුවෙන් කෙරවලපිටිය යුගදනවි ඩීසල් බලාගාරයේ ජනන යන්ත‍්‍රයක් අක‍්‍රීය වී තිබේ.
කෙරවලපිටිය යුගදනවි බලාගාරය ජාතික පද්ධතියට එක් කරන උපරිම විදුලි ධාරිතාව මෙගාවොට් 300ක්.