FAST NEWS

24×7 Around the Globe

වයඹේ මී මැස්සන් වඳවී යාමේ තර්ජනයකට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මී මැස්සන්ගේ සමතුලිතතාව බිඳී යාම ‍හේතුවෙන් හටගත් වෛරසයකින් වයඹ පළාතේ මී මැස්සන් වඳවී යාමේ තර්ජනයකට ලක්ව ඇතැයි පරිසරවේදීන් පෙන්වා දෙයි.
මෙම වෛරස් රෝගය වැළඳුණු විට මී වදය තුළ ජීවත්වන පිලවුන් හෙවත් පැටවුන් මියයන බවත් එම සතුන් ආහාරයට ගැනීම පිරිමි සතුන් විසින් සිදුකිරීම නිසා ගැහැණු සතුන් මී වදය අතහැර යන බවද අනාවරණ වී තිබේ.