FAST NEWS

24×7 Around the Globe

කොංග්‍රස් පක්ෂයට සම්බන්ධ ෆේස්බුක් පිටු හා ගිණූම් 687 ක් ඉවත් කෙරේ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ඉන්දීය ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයට සම්බන්ධයැයි සැලකෙන ෆේස්බුක් පිටු සහ ගිණූම් 687 ක් ඉවත් කිරිමට කටයුතු කළ බව ෆෙස්බුක් ඉන්කොපරේෂන් සමාගම අද (01) නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
අප්‍රේල් මස 11 වැනිදා පැවැත්විමට නියමීත එරට මහ මැතිවරණයට අදාළව එම පිටු හා ගිණූමගින් සිදු කළැයි පැවසෙන නොමනා පළ කිරිම් සැලකිල්ලට ගනිමීන් මෙම ඉවත් කිරිම සිදු කර ඇති බවද පැවසේ.
පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයට හා එහි නායක අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉලක්ක කර මෙ පල කිරිම් සිදුව ඇති බවද පැවසේ.