FAST NEWS

24×7 Around the Globe

දුම්රිය ආරක්ෂක සහ නියාමක නිලධාරීහු විරෝධය පාති..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – දුම්රිය ආරක්ෂක සහ නියාමක නිලධාරීහු අද (01) මරදාන – ටෙක්නිකල් මංසන්ධියේ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක නිරත වුහ.
දුම්රිය ආරක්ෂක අංශයේ නිලධාරීන්ගේ උසස්වීම් ලබාදෙන ලෙසට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබියදීත් පරිපාලන නිලධාරීන් එය ක්‍රියාත්මක නොකිරීමට එරෙහිවයි ඔවුහු මෙම විරෝධතාවයේ නිරත වූහ.