FAST NEWS

24×7 Around the Globe

බොරැල්ල රථවාහන ස්ථානාධිපතිට මරුකැඳවූ රියදුරුට ඇප…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිව රිය අනතුරකට ලක්කර ජීවිතක්ෂයට පත්කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් අදාළ ඩිෆෙන්ඩර් රථය පැද වූ නවිඳු රත්නායක නම් සැකකරුව රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අධිකරණයෙන් නියෝග කර තිබේ.