FAST NEWS

24×7 Around the Globe

අධිකරණ හා ආපදා වැය ශිර්ෂ 02 ක අද (01) විවාදයට ගැනේ

(ෆාස්ට් නිව්ස් – කොළඹ ) -2019 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද (01) පාර්ලිමේන්තුවේදි පැවැත්වෙන අතර එහිදි අමාත්‍යාංශ දෙකක වැය ශිර්ෂ විවාදයට ගැනිමට නියමීතය.
ඒ අනුව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සහ රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයට ගැනිමට නියමීතව තිබේ.