FAST NEWS

24×7 Around the Globe

කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අද (31) විවෘත කරයි..

(ෆාස්ට් නව්ස් | කොළඹ) – කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අද (31) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කෙරෙයි.
දුම්රිය, බස් සහ කුලීරථ සේවාව යන ප්‍රවාහණ අවශ්‍යතා සියල්ල එකම ස්ථානයකින් ලබා ගැනීමේ අවස්ථාව මෙම මධ්‍යස්ථානය හරහා ජනතාවට හිමිවනු ඇත.