FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – බිමතින් රිය පදවා බොරැල්ල කිංසි පාර ප්‍රදේශයේදි ත්‍රිරෝද රථයක් අනතුරට පත් කිරිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
(වැඩි විස්තර බලාපොරොත්තු වන්න)