FAST NEWS

24×7 Around the Globe

නියෝජ්‍ය කථානායක තිලංග – නියෝජ්‍ය කාරක සහාපතිකම සෙල්වම්ට.

නව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ලෙස එකසත් ජනතා නිදහස් සන්ධානයේ තිලංග සුමතිපාල මහතාගේ නම යෝජනා විය.

නියෝජ්‍ය කාරක සභා සභාපති ලෙස දෙමළ ජාතික සන්ධානයේ සෙල්වම් අඩෛකලනාදන් මහතාද නිතරගයෙන් පත්විය. ඔහු දෙමළ ජාතික සන්ධානයට එක්වීමට පෙර දෙමළ ඊළාම් විමුක්ති සංවිධානයේ (ටෙලෝ) නායකයා විය.