FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීමා දිසානායකගේ අවසන් කටයුතු 01 වැනිදා..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – හිටපු අමාත්‍ය ගාමිණී දිසානායක මහතාගේ බිරිඳවූ අභාවප‍්‍රාප්ත ශ්‍රී‍මා දිසානායක මහත්මියගේ දේහය පිළිබද අවසන් කටයුතු අනිද්දා (01) බොරැල්ල පොදු සුසාන භූමීයේදි සිදු කිරිමට නියමීතය.
දේහය දැනට කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති බව පවුලේ ඥාතිහු ප‍්‍රකාශ කළහ.
1994 වර්ෂයේදී ශ්‍රී‍්‍රමා දිසානායක මහත්මිය ජනාධිපතිවරණ අපේ්ක්ෂිකාවක් ලෙස ද ඉදිරිපත් වුවාය ඇය අමාත්‍ය නවීන් දිසානායක මහතා, පාර්ලිමේන්තු මන්තී‍්‍ර මයන්ත දිසානායක මහතා සහ වරුණි දිසානායක මහත්මියගේ මෑණියන්ය.