FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීමා දිසානායක මහත්ම්ය අභාවප්‍රාප්ත වෙයි..

(ෆාස්ට් නිව්ස් –  කොළඹ)  – දිවංගත හිටපු අමාත්‍ය ගාමිණි දිසානායක මහතාගේ බිරිඳ වන ශ්‍රීමා දිසානායක මහත්ම්ය (77) කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වි තිබේ.
එම මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නවීන් දිසානායක හා මයන්ත දිසානායක යන අයගේ මැණියන්ය.