FAST NEWS

24×7 Around the Globe

දුම්රියට තවත් S13 බලවේග කට්ටල දෙකක් ඉන්දියාවෙන්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉන්දියාවෙන් මිලදී ගත් තවත් S13 බලවේග කට්ටල දෙකක් අද (29) කොළඹ වරායෙන් ගොඩබානු ලැබීය.