FAST NEWS

24×7 Around the Globe

සාපෙළ අපේක්ෂකයන් 527 කගේ ප්‍රථිඵල අත්හිටුවයි…


(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වූ අපේකෂකයන් 527 කගේ ප්‍රථිඵල අත්හිටවූ බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ඊට අදළ සිද්ධීන් 1315 ක් වාර්තා වී ඇති අතර ඉන් 1265 ක් අයදුම්කරුවන් සම්බන්ධ වන සිද්ධීන් වන බවත් , අමතරව වාර්තා වී ඇත සිද්ධීන් 50ක් කාර්ය මණ්ඩල සම්බන්ධ සිද්ධීන් බවත් විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.