(ෆාස්ට් නිව්ස් – කොළඹ) – එක්සත් ජාතික පෙරමුණූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාක සහකාර සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය අද (29) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යවා තිබේ.
ඊයේ (29) දිනයේදි 2019 අයවැය කාරක සභා අවස්ථාවේ අමාත්‍යාංශ දෙකක වැය ශිර්ෂ පාර්ලිමේන්තුව තුල පරාජයට පත් විමෙන් ඇතිවු දැඩි කම්පනයක් පසුතැවිල්ලත් හේතුවෙන් මෙස තමා ධූරයෙන් ඉල්ලා අස් වු බව ලිපියෙන් අවධාරණය කර තිබේ.









