FAST NEWS

24×7 Around the Globe

සා.පෙළ ප්‍රතිඵල සහතිකය එක්දින සේවයෙන්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) -මාර්තු මස 28 වැනි දින නිකුත් කරන ලද 2018 – අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ඇතුළත් සහතිකය, අප්‍රේල් මස 01 වැනි දින සිට එක්දින සේවාව යටතේ නිකුත් කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විදේශ රටවල අධ්‍යන කටයුතු වෙනුවෙන් පිටත්ව යන දරුවන්ට මේ නිසා විශාල පහසුවක් හිමි වන බව එම දෙපාර්තුමේන්තුව කියයි.