FAST NEWS

24×7 Around the Globe

ලක්ෂ 65ක හෙරොයින් සමඟ 27 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුපියල් ලක්ෂ 65 ක් පමණ වටිනා හෙරොයින් සමග බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය සදහන් කරයි.
සැකකාරිය සතුව තිබී මත්කුඩු ග්‍රෑම් 504 යි මිලිග්‍රෑම් 540 ක් තිබී පොලිසිය බාරයට ගෙන ඇත.
මෙම සැකකාරිය මාළිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.