FAST NEWS

24×7 Around the Globe

ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද (29) නිදහස් පක්ෂ විශේෂ සාකච්ඡාවක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සහ මැයි දිනය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (29) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම සදහන් කළේ එම සාකච්ඡාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙනු ඇති බවයි.