FAST NEWS

24×7 Around the Globe

සා.පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි..(පළමු 10)

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ -2018 විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.
විභාග දෙපාර්තමේන්තුවේ  www.doenets.lk  වෙබ් අඩවියට පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල දැනගත හැකිය.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු දස දෙනාගේ නම් ලැයිස්තුව පහතින්.