FAST NEWS

24×7 Around the Globe

අධ්‍යාපන අමාත්‍යංශයට නව ලේකම්වරයෙක් පත්කරයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අධ්‍යාපන අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස නිහාල් රණසිංහ මහතා පත් කර ඇති අතර ඒ මහතා අද (28) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීමේ ලිපිය ලබා ගත්තේ ය.