FAST NEWS

24×7 Around the Globe

වැඩිදුර ප්‍රශ්න කිරීම් සදහා කංජිපානි කොළඹ අපරාධ කොට්ඨාශයට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කංජිපානි ඉම්රාන් වැඩිදුර ප්‍රශ්න කිරීම සදහා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාරදීමට නියමිතව ඇත.
ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් අද (28) පෙරවරුවේ‍ෙ ඩුබායි සිට මෙරටට පැමිණ අතර, ශ්‍රී ලංකාව හරහා මාලදිවයින වෙත යාමට ගුවන් තොටුපලේ සංක්‍රමණික මගී පර්යන්තයේ රැඳී සිටියදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් භාරයට පත්විය.