FAST NEWS

24×7 Around the Globe

මොල් චමීන්දගේ ජාවාරම් මෙහෙය වු කාන්තාවක් අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මත්ද්‍රව්‍ය ජවාරම් කරුවෙක් ලෙස සැලකෙන “මොල් චමීන්ද” නැමැත්තාගේ ජවාරම් මෙහෙයවු 27 හැවිරිදි කාන්තාවක් ග්‍රෑන්ඩ්පාස් මාදංපිටිය ප්‍රදේශයේදි හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.