(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (28) අයවැය 2019 කාරක සභා අවස්ථාවේ විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අතර, මෙහිදී අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පලන අමාත්‍යාංශය, මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ දෙකක වැයශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.
අමාත්‍යංශ දෙකක වැය ශීර්ෂ අද (28) විවාදයට…








