FAST NEWS

24×7 Around the Globe

කිඹුලා ඇලේ ගුණේගේ ගෝලයින් 04 ක් අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  පාතාල ප්‍රභලයෙක් ලෙස සැලකෙන “කිඹුලා ඇලේ ගුණේ” නැමැත්තාගේ ගෝලයින් 04 දෙනෙක් වත්තලදි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.