FAST NEWS

24×7 Around the Globe

දෙදිනක් පුරා පැවති හෙද වර්ජනය අවසන්…

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විසින් පෙරේදා (26) ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අද (28) පෙරවරු 8.00 ට අවසන් විය.
මෙම වර්ජනය හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුලු රෝහල් කිහිපයකම දෛනික සායනවලට බාධා එල්ල විය.
සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු පාලන අධිකාරිය විසින් හෙද සේවයට බලපාන ගැටළු කීපයක් සම්බන්ධයෙන් විසදුම් ලබානොදීම හේතුවෙන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලැබීය.