FAST NEWS

24×7 Around the Globe

කොරියානු විභාගයට අයදුම්පත් නිකුත් කිරීම හෙටින් (29) අවසන්

(ෆාස්ට් නිව්ස් – කොළම) – කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම හෙට (29) දිනයෙන් අවසන් වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කර සිටියි.
අයදුම්පත් නිකුත් කිරීම පසුගිය 26 වන දින ශ්‍රී ලංකා විදේශ සේව නියුක්ති කාර්යංශයේ මධ්‍යස්ථාන 18 කදී ආරම්භ කෙරුණු බවත් 26 වන දින පමණක් අයදුම්පත් 4998ක් නිකුත් කර ඇති බවද සඳහන්.