FAST NEWS

24×7 Around the Globe

බටපොල නගරයේ ගින්නක්..

(ෆාස්ට් නිව්ස් –  කොළඹ) – බටපොල නගරයේ තොග වෙළඳසැලක  අද (26) දින රාත්‍රී ගින්නක් හටගෙන ඇතැයිද එ හේතුවෙන් ඇල්පිටිය – ගාල්ල මාර්ගය සම්පූර්ණයෙන් වසා දමා ඇති බව පොලිසිය කියයි.
ගින්න යාබද වෙළඳ සල්වලටද පැතිර යමින් පවතින අතර ගින්න පාලනය කිරීම සඳහා බටපොල පොලීසිය හා ප‍්‍රදේශවාසීහු මේවන විටත් කටයුතු කරමින් සිටින බත් රාත්‍රී 9.15 වන විටත් ගිනි නිවීමේ රථ එම ස්ථානයට පැමිණ නොමැති බවද කියැවේ.