FAST NEWS

24×7 Around the Globe

Facebook ආයතනය අනිසි හැසිරීම් සහිත ගිණුම් මකා දැමීමට පියවර ගනී…

(ෆාස්ට් නව්ස් | කොළඹ ) – ෆේස්බුක් පරිශීලකයන්ගේ අනිසි හැසිරීම් සහිත ගිණුම් මකා දැමීමට ෆේස්බුක් ආයතනය තීරණය කර ඇති අතර , මේ අනුව ඉරානය, රුසියාවේ, මැසිඩෝනියාව සහ කොසෝව යන රටවල්වල එවැනි ෆේස්බුක් ගිණුම් මකා දමා ඇති බව බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ෆේස්බුක් පිටු 2632 ක්, කණ්ඩායම් ගිණුම් සහ ෆේස්බුක් ගිණුම් කිහිපයක් ඉන්ස්ටර්ග්‍රෑම් සහ ෆේස්බුක් සමාජ ජාලයෙන් ඉවත් කර ඇත.
එම ගිණුම් අතර ඉරානයේ ගිණුම් 513ක්, රුසියාවට සම්බන්ධ ගිණුම් 1,907 ක් ඉවත් කළ බවද වාර්තා වේ.