FAST NEWS

24×7 Around the Globe

අප්‍රිකාව එරෙහිව දස්කම් පෑ ඉසුරු උදානට උසස් විමක්..

(ෆාස්ට්  ගොසිප් – කොළඹ)  –  දකුණූ අප්‍රිකාව සමඟ පැවති විස්සයි – 20 තරගාවලියෙන් අනතුරුව අන්තර්ජාතික විස්සයි – 20 ශ්‍රේණිගති කිරිම්හි ඉදිරියට පැමීණීමට ශ්‍රී ලංකා ක්‍රිඩකයින් වෙන ලසිත් මාලිංග,නිරෝෂන් දික්වැල්ල හා ඉසුරු උදාන සමත්ව සිටියි.
මෙම තරගාවලියේදි ලකුණූ 132 ක් ලබාගත් ඉසුරු උදාන අන්තර්ජාතික විස්සයි – 20 පිතිකරණ ශ්‍රේණිගති කිරිම්හි පියවර 144 ක් ඉදිරියට පැමීණෙමීන් 106 වැනි ස්ථානය දක්වා පැමීණිට සමත්ව තිබේ.
එසේම එම ශ්‍රේණිගති කිරිම්හි ස්ථාන 19 ක් ඉදිරියට පැමීණෙමීන් 78 වැනි ස්ථානයට පත් විමට නිරෝෂන් දික්වැල්ල සමත්න සිටියි.
අන්තර්ජාතික විස්සයි – 20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගති කිරිම්හි පියවර 11 ක් ඉදිරියට පැමීණෙමීන් 42 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමීණිමට ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග සමත්ව සිටියි.