FAST NEWS

24×7 Around the Globe

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 09 ක් ජල කප්පාදුවක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – කොළඹ 13,14,15 යන ප්‍රදේශයන්ට අද (26) රාත්‍රී 09 සිට හෙට (27) පෙරවරු 06 දක්වා පැය 09 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනට බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර සිටියි.
මීට අමතරව කොළඹ කොටුව හා පිටකොටුව ප්‍රදේශයන්ට මෙම පැය 09 කාලය තුල අඩු පීඩනයක් යටටත් ජලය සැපයෙන බවද එම මණ්ඩලය කියයි.