FAST NEWS

24×7 Around the Globe

සිසු විරෝධතාවයක් හේතුවෙන් කොළඹ-නුවර පාරේ රථ වාහන තදබදයක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) -විශ්වවිද්‍යල සිසුන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් මෙ වන විට කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිව පවතින බව පොලිසිය පවසයි.
ඒ අනුව කැළණි විශ්වවිද්‍යාල අසළ සිට කොළඹ දෙසට මෙම රථවාහන තදබදය හටගෙන ඇති බව පැවසේ.