FAST NEWS

24×7 Around the Globe

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලබන බ්‍රහස්පතින්දා…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන බ්‍රහස්පතින්දා අලුයම නිකුත් කිරීමට හැකි වනු ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා කියා සිටියි.